குளியாபிட்டியில் 'குடிபோதையில்' தாக்குதல்: பொலிசாரின் கண்டுபிடிப்பு! - sonakar.com

Post Top Ad

Tuesday 14 May 2019

குளியாபிட்டியில் 'குடிபோதையில்' தாக்குதல்: பொலிசாரின் கண்டுபிடிப்பு!


குளியாபிட்டி பகுதியில் குடி போதையில் இருந்தவர்கள் அப்பகுதியில் இருந்த வர்த்தக நிலையங்கள் மீது தாக்குதல் நடாத்தியுள்ளதாக ஸ்ரீலங்கா பொலிசார் தெரிவிக்கின்றனர்.


அத்துடன், குறித்த பகுதியில் ஊரடங்கை அமுல் செய்து நிலைமையைக் கட்டுப்பாட்டுக்குள் கொண்டுவருவதற்குள் வேறு சில இடங்களிலும் தாக்குதல்கள் பரவியதால் பின்னர் நாடளாவிய ரீதியில் ஊரடங்கு அமுல்படுத்தப்பட்டுள்ளதாக பதில் பொலிஸ் மா அதிபர் தெரிவித்துள்ளார். அவரது கூற்றினை சிங்கள வானொலியொன்று கீழ்க்காணுமாறு வெளியிட்டுள்ளது.

බීමත්ව සිටි සුළු පිරිසක් කුලියාපිටිය හෙට්ටිපොළ ප‍්‍රදේශයේ  වෙළෙඳ සැල් කිහිපයකට පහර දී තිබූ බවත් එය පාලනය කිරීමට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදුවූවා. එවැනි කි‍්‍රයා නතර වේවි යැයි සිතා සිටියද කුලියාපිටිය ප‍්‍රදේශයේ එවැනි කි‍්‍රයා කිහිපයක් වාර්තා වූ බවත් මේ තත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක පියවරක් වශයෙන් මුළු  දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදු වූවා. මෙම සිදුවීම් වලදී පොලිසිය ඉතා ඉවසීමෙන් කටයුතු කළ අතර ඉතා සුළු අන්තවාදීන් පිරිසක් මේ ආකාරයෙන් හැසිරෙන බවට තොරතුරු හෙළිව තිබෙනවා.
වසර 30 පුරා පැවති ලෝකයේ  දරුණුම ත‍්‍රස්වාදය විනාශ කිරීමට විශාල කාර්ය බාරයක් පොලිසිය විසින් සිදුකලා. එවැනි පොලිසියකට මේ සුළු අන්තවාදීන් පිරිස අංශූ මාත‍්‍රයක් පමණක් බවයි" මෙහිදී වැඩබලන පොලිස්පතිවරයා සදහන් කර සිටියේ.

No comments:

Post a Comment