இஸ்லாமிய வங்கி முறை - புர்கா இலங்கைக்கு தேவையில்லை: SLTJ (நெத்FM தகவல்)! - sonakar.com

Post Top Ad

Monday 14 January 2019

இஸ்லாமிய வங்கி முறை - புர்கா இலங்கைக்கு தேவையில்லை: SLTJ (நெத்FM தகவல்)!



இஸ்லாமிய வங்கி முறை மற்றும் புர்கா அணிதல் இலங்கைக்கு அவசியமில்லையென ஸ்ரீலங்கா தவ்ஹீத் ஜமாத் எனும் அமைப்பு தெரிவித்துள்ளதாக நெத் வானொலி தகவல் வெளியிட்டுள்ளது.



நெல்லிகல சர்வதேச பௌத்த மையத்துக்குச் சென்று அங்கு வத்துரகும்புறே தம்மரத்ன தேரரை சந்தித்து உரையாடுகையிலேயே குறித்த அமைப்பினர் நேற்று இவ்வாறு தெரிவித்துள்ளதாக தகவல் வெளியிடப்பட்டுள்ளது. 

இதே வேளை, மாவனல்லை சிலையுடைப்பு விவகாரம் பற்றியும் இங்கு உரையாடப்பட்டதாக குறித்த செய்தி தெரிவிப்பதுடன் இரண்டாகப் பிளவுற்ற குறித்த அமைப்பு ஒன்று சேர தேரர் ஒத்துழைப்பை நல்க உறுதியளித்துள்ளதாகவும் தெரிவிக்கப்படுகின்றமை குறிப்பிடத்தக்கது.

குறித்த அமைப்பினர் சந்திப்பு நடந்ததை உறுதி செய்துள்ள அதேவேளை,நெத் வானொலியின செய்திக்கு விளக்கம் கோரி இவ்வமைப்பின் தலைவரை (AG Hisham) கடந்த எட்டு மணி நேரத்துக்கு முன் தொடர்பு கொண்ட போதிலும் இதுவரை பதில் எதுவும் அனுப்பப் படவில்லை. மறுப்புடனான பதில் கிடைக்கப் பெறின் பிரசுரிக்கப்படும்.

மூலச் செய்தி:

ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානය 'බුර්කාව සහ ඉස්ලාමීය බැංකු සංකල්පය' ප්‍රතික්ෂේප කරයි


බුර්කාව සහ ඉස්ලාමීය බැංකු සංකල්පය ශ‍්‍රී ලංකාවට කිසිසේත් අවශ්‍ය නොවන බව ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානය පවසනවා. එහි සිංහල දේශක තව්සීෆ් අහමඞ් පෙන්වා දෙන්නේ හලාල් සංකල්පයද මේ වනවිට වාණිජමය පරමාර්ථයෙන් ක‍්‍රියාත්මක වන බවයි.
ඒ බව සඳහන් කෙරුණේ ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානයේ සාමාජිකයන් පිරිසක් ඊයේ (13) පස්වරුවේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිති පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් මුණගැසුණු අවස්ථාවේදීයි. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී මෙම හමුව සිදු වුණා. 
මාවනැල්ල ඇතුලූ ප‍්‍රදේශ කිහිපයකදී ඉකුත් දිනවල බුද්ධ ප‍්‍රතිමාවලට ප‍්‍රහාර එල්ලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණා. එම අවස්ථාවේදී ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානයේ සිංහල දේශක තව්සීෆ් අහමඞ් ප‍්‍රකාශ කලේ තම සංවිධානය එම ක‍්‍රියාව තරයේ හෙලාදකින බවයි. කිසියම් ආගමික ස්ථානයකට පහරදෙන්නෙකු ඉස්ලාමීය ආගමෙන් නෙරාපා හැරිය යුතු බවයි ඔහු එහිදී අවධාරණය කලේ. 
මෙහිදී අදහස් දැක්වූ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිති පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් ප‍්‍රකාශ කලේ ඒ පිළිබඳ ජනතාව දනුවත් කල යුතු බවයි. ඊට සමස්ත ලංකා ජමයිතුල් උලමා සංවිධානය, ශ‍්‍රී ලංකා තව්හීජ් ජමාත් සංවිධානය සහ සිලෝන් තව්හීජ් ජමාත් සංවිධානය එකම වේදිකාවකට පැමිණිය යුතු අතර ඊට තමන් වහන්සේගේ පූර්ණ සහයද ලබාදෙන බව පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන් මෙහිදී අවධාරණය කළා. 

No comments:

Post a Comment